e mkai,

O¾u odkh f,dj W;=kau odkhhs

පිරිත්

e mkai,

බැති ගී

e mkai,

ධර්ම දේශනා

e mkai,

ජාතක කතා

e mkai,

සුත්‍ර

e mkai,

About Us.

තාක්ෂණයේ දියුණුවත් සමග බොහො මිනිසුන් ජංගම දුරකථන හා පරිගණක භාවිතයට නැබුරු වී තිබෙනවා. එසේම වර්ථමාන මිනිසුන්ගේ තිබෙන කාර්ය බහුලත්වය නිසා ඔවුන්ට තම ආගම ඇදහීමට පවා වේලාවක් නොමැති වී තිබේ. මෙයට විකල්පයක් වශයෙන් මේ වෙබ් අඩවිය ඔබ වෙත ලබා දී ඇත.
මෙමගින් ඔබට - පිරිත් ඇසීමට, ධර්ම දේශණා නැරබීමට, සූත්‍ර ශ්‍රවණය කිරීමට, බැති ගී ඇසීමට මෙන්ම ජාතක කතා ආදිය නැරබීමටත් අවස්තාව ඇත

Team.

team image sudinna_himi

මෙම වෙබ් අඩවිය මාගේ මගපෙන්වීම යටතේ සෑදුනි. බොහො පුද්ගලයින් කාර්ය බහුලත්වය නිසා පන්සල් පැමිනීම සීමා කොට ඇත. නමුත් ඔවුන්ට මෙම වෙබ් අඩවිය මාර්ගයෙන් පිරිත් ඇසීමට, ධර්ම දේශණා නැරබීමට, සූත්‍ර ශ්‍රවණය කිරීමට, බැති ගී ඇසීමට මෙන්ම ජාතක කතා ආදිය නැරබීමටත් අවස්තාව ඇත. තෙරුවන් සරණයි !

P Sudinna Himi ( Advisor )

team image dinidu

මෙම වෙබ් අඩවිය සාදන ලද්දේ මා විසිනි. මාගේ ප්‍රධාන අරමුණ වූයේ සමාජයට වැඩදායී දෙයක් සිදුකිරීමය. කුඩා වයසකදී මා ලබාගෙන ඇති දැනුමෙන් රටට සමාජයට ඵලදායී දෙයක් සිදුකිරීමට ලැබීම පිලිබද මා තුල ඇත්තේ පුදුමාකාර සතුටකි. මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස භාවිත කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි.

Dinidu Chathura ( Idea & Developer )

© Copyright 2023 Dinidu Chathura.